SRI LANKA LIVE ACCIDENT TELEMETRY
Accident 1st
ACCIDENT 1ST
🚨 Fatal Accidents Severity: Fatal 📍 களுத்துறை - ஹொரண வீதியில் கல்பட, Colombo

மோட்டார் சைக்கிளும் பஸ்ஸும் நேருக்கு நேர் மோதியதில் மோட்டார் சைக்கிளில் பயணித்த 23 வயதுடைய இளைஞனும் 16 வயதுடைய மாணவியும் உயிரிழந்துள்ளனர்.

යතුරුපැදියක් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් 23 හැවරිදි තරුණයෙකු සහ 16 හැවරිදි සිසුවියක් ජීවිතක්ෂයට

📅 Oct 4, 2026, 6:28 PM • ✍️ Accident 1st Editorial Desk • 👁️ 186 views
✓ Verified Incident Telemetry
மோட்டார் சைக்கிளும் பஸ்ஸும் நேருக்கு நேர் மோதியதில் மோட்டார் சைக்கிளில் பயணித்த 23 வயதுடைய இளைஞனும் 16 வயதுடைய மாணவியும் உயிரிழந்துள்ளனர்.
Incident Photo
Incident Photo
Incident Photo
Incident Photo
🚑 Injured 0
⚰️ Fatalities 2
🚗 Vehicles Bus, Motor-Cycle
🌧️ Road Condition Dry

களுத்துறை – ஹொரணை வீதியில் கல்பட சுகிதா சிறுவர் இல்லத்திற்கு முன்பாக உள்ள வளைவில் மோட்டார் சைக்கிள் ஒன்று லங்காம பஸ்ஸுடன் நேருக்கு நேர் மோதியதில் நேற்று முன்தினம் (03) இடம்பெற்ற விபத்தில் மோட்டார் சைக்கிளில் பயணித்த டபிள்யூ. டி.டபிள்யூ.பிம்சர சஞ்சீவ என்ற 23 வயது இளைஞர் (சைக்கிள் ஓட்டுநர்) மற்றும் டயகம கல்லூரியின் வழக்கமான மாணவரான 16 வயதுடைய ஜே. ஏ. டி. அமாஷா கவ்மினி ஜயசூரிய (பின் ரைடர்) என்ற இளம் பெண் உயிரிழந்துள்ளார். விபத்திற்கு முந்தைய நாள் உயிரிழந்த இளைஞனின் 23வது பிறந்தநாள் என்பதால், வீட்டுக்கு வந்த நண்பர்கள் சிலரை உபசரித்துவிட்டு, இறந்த மாணவியை தலைவலிக்கு மருந்து எடுப்பதற்காக மோட்டார் சைக்கிளில் அழைத்துச் செல்லும் போது இந்த அசம்பாவிதம் நடந்துள்ளது.

களுத்துறை – ஹொரணை வீதியில் கல்பட சுகிதா சிறுவர் இல்லத்திற்கு முன்பாக உள்ள வளைவில் மோட்டார் சைக்கிள் ஒன்று லங்காம பஸ்ஸுடன் நேருக்கு நேர் மோதியதில் நேற்று முன்தினம் (03) இடம்பெற்ற விபத்தில் மோட்டார் சைக்கிளில் பயணித்த டபிள்யூ. டி.டபிள்யூ.பிம்சர சஞ்சீவ என்ற 23 வயது இளைஞர் (சைக்கிள் ஓட்டுநர்) மற்றும் டயகம கல்லூரியின் வழக்கமான மாணவரான 16 வயதுடைய ஜே. ஏ. டி. அமாஷா கவ்மினி ஜயசூரிய (பின் ரைடர்) என்ற இளம் பெண் உயிரிழந்துள்ளார். விபத்திற்கு முந்தைய நாள் உயிரிழந்த இளைஞனின் 23வது பிறந்தநாள் என்பதால், வீட்டுக்கு வந்த நண்பர்கள் சிலரை உபசரித்துவிட்டு, இறந்த மாணவியை தலைவலிக்கு மருந்து எடுப்பதற்காக மோட்டார் சைக்கிளில் அழைத்துச் செல்லும் போது இந்த அசம்பாவிதம் நடந்துள்ளது. "பாதுகாப்பான வாகனம் ஓட்டுவதன் மூலம் சாலை விபத்துக்களில் இருந்து விடுபட்ட சமுதாயத்தை உருவாக்க, இந்த விபத்தின் புகைப்படங்கள் வெளியிடப்படுகின்றன, இது நினைவில் வைக்க உதவும்" புகைப்பட உதவி - சந்தன & லசித சந்தருவன்
කළුතර - හොරණ මාර්ගයේ ගල්පාත සුඛිත ළමා නිවාසය ඉදිරිපිට වංගුවේදී යතුරුපැදියක් ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පෙර දින(03) සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්කල ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. බිම්සර සංජීව නැමැති 23 හැවිරිදි තරුණයෙකු( පැදිකරු ) සහ දියගම මහ විද්‍යාලයේ සාමාන්‍ය පෙළ සිසුවියක වූ 16 හැවිරිදි ජේ. ඒ. ඩී. අමාෂා කව්මිනී ජයසූරිය නැමැති තරුණිය( පසුපැදිකාරිය ) ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදු වූ පෙර දිනයට මියගිය තරුණයාගේ 23 වන උපන්දිනය යෙදී තිබූ අතර, නිවසට පැමිණි හිතවතුන් කිහිපදෙනෙකුට සංග්‍රහ කිරීමෙන් අනතුරුව, මියගිය සිසුවියට ඇති වූ හිසරදයකට බෙහෙත් ලබාගැනීම සඳහා ඇයව යතුරුපැදියෙන් රැගෙන යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත. " ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ " ජායාරූප ස්තුතිය - Chandana & Lasitha Sandaruwan
🛡️ Official Road Safety Advisory

Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Colombo, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.

🚚 24/7 ROADSIDE & RECOVERY DIRECTORY

Need Emergency Towing or Breakdown Assistance in Colombo?

Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.

View 24/7 Directory →

🚨 නවතම අනතුරු පුවත් (Recent Verified Incidents)

Stay updated with 24/7 real-time road accident reports and safety alerts across Sri Lanka

සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ 🚨 Fatal Accidents 📍 Islandwide
📅 Oct 22 • 📍 Mahahanyaya, Pokiswasama, Saliyawewa

සාලියවැව මහ හේන්යායේදී මන්නාරම බලා ධාවනය වූ සුඛෝපභෝගී බස් රථයක් විදුලි කණුවකුත් කඩාගෙන පෙරළෙයි: දෙදෙනෙකුට අවාසනාවන්ත ලෙස දිවි අහිමි වෙයි, 12 දෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි 🚨 General Road Accidents 📍 Kandy
📅 Oct 22 • 📍 Randenigala Royal Road, between Adhikarigama and Hakurutale

මහනුවර-රන්දෙණිගල රජ මාවතේ අධිකාරිගමදී ඝන මීදුම මැද ලොරියක් අගාධයකට පෙරළෙයි: දැඩි ලෙස අලාභහානි

විස්තර බලන්න (Read Report) →
​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 22 • 📍 Near Habarakada Fuel Filling Station, Homagama - Athurugiriya Road

​හබරකඩ ඉන්ධන පිරවුම්හල ඉදිරිපිටදී වැසි මැද ලංගම සුපිරි බස් රථයක් සහ ටිපර් රථයක් අතර මැදිවූ කුඩා ලොරියකට දැඩි ලෙස අලාභහානි: ප්‍රධාන මාර්ගයේ දැඩි රථවාහන තදබදයක්

විස්තර බලන්න (Read Report) →
යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කෝවිල ආසන්න පදික මාරුව අසලදී ටිපර් රථයක ගැටුණු පාපැදිකරුවෙකු එම ස්ථානයේදීම මරුට 🚨 Fatal Accidents 📍 Jaffna
📅 Oct 22 • 📍 Near Inuvil Temple, Jaffna - Kankesanthurai (KKS) Road

යාපනය-කන්කසන්තුරේ මාර්ගයේ ඉනුවිල් කෝවිල ආසන්න පදික මාරුව අසලදී ටිපර් රථයක ගැටුණු පාපැදිකරුවෙකු එම ස්ථානයේදීම මරුට

විස්තර බලන්න (Read Report) →
දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.8 වන කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථයක පිටුපස ගැටුණු හයිඒස් වෑන් රථය: දෙදෙනෙකු රෝහලේ 🚨 General Road Accidents 📍 Galle
📅 Oct 21 • 📍 Southern Expressway (E01), 93.8 km post

දක්ෂිණ අධිවේගී මාර්ගයේ 93.8 වන කිලෝමීටර් කණුව අසලදී ටිපර් රථයක පිටුපස ගැටුණු හයිඒස් වෑන් රථය: දෙදෙනෙකු රෝහලේ

විස්තර බලන්න (Read Report) →
​අතුරුගිරිය ඔරුවල රෝහල ආසන්නයේදී හයිඒස් වෑන් රථයක් සහ ප්‍රාඩෝ රථයක් එකිනෙක ගැටී අනතුරක්: වාහන දෙකටම දැඩි අලාභහානි 🚨 General Road Accidents 📍 Colombo
📅 Oct 21 • 📍 Near Oruwala Hospital, Athurugiriya

​අතුරුගිරිය ඔරුවල රෝහල ආසන්නයේදී හයිඒස් වෑන් රථයක් සහ ප්‍රාඩෝ රථයක් එකිනෙක ගැටී අනතුරක්: වාහන දෙකටම දැඩි අලාභහානි

විස්තර බලන්න (Read Report) →
EMERGENCY HOTLINES: 🚑 1990 Suwa Seriya 🚓 119 Police 🛣️ 1969 Expressway 🚒 110 Fire & Rescue