යතුරුපැදියක් බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් යතුරුපැදියේ ගමන්ගත් 23 හැවරිදි තරුණයෙකු සහ 16 හැවරිදි සිසුවියක් ජීවිතක්ෂයට
A 23-year-old young man and a 16-year-old female student who were traveling on a motorcycle were killed in a head-on collision between a motorcycle and a bus.
කළුතර - හොරණ මාර්ගයේ ගල්පාත සුඛිත ළමා නිවාසය ඉදිරිපිට වංගුවේදී යතුරුපැදියක් ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පෙර දින(03) සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්කල ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. බිම්සර සංජීව නැමැති 23 හැවිරිදි තරුණයෙකු( පැදිකරු ) සහ දියගම මහ විද්යාලයේ සාමාන්ය පෙළ සිසුවියක වූ 16 හැවිරිදි ජේ. ඒ. ඩී. අමාෂා කව්මිනී ජයසූරිය නැමැති තරුණිය( පසුපැදිකාරිය ) ජීවිතක්ෂයට පත්ව තිබේ. අනතුර සිදු වූ පෙර දිනයට මියගිය තරුණයාගේ 23 වන උපන්දිනය යෙදී තිබූ අතර, නිවසට පැමිණි හිතවතුන් කිහිපදෙනෙකුට සංග්රහ කිරීමෙන් අනතුරුව, මියගිය සිසුවියට ඇති වූ හිසරදයකට බෙහෙත් ලබාගැනීම සඳහා ඇයව යතුරුපැදියෙන් රැගෙන යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Colombo, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Colombo?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.