📅 Oct 4, 2026, 6:28 PM
•
✍️ Accident 1st Editorial Desk
•
👁️ 183 views
✓ Verified Incident Telemetry
W. who was traveling on the motorcycle in an accident that happened the previous day (03) when a motorcycle collided head-on with a Langama bus at the bend in front of the Galpata Sukhita Children's Home on the Kalutara-Horana road. D. W. Bimsara Sanjeeva, a 23-year-old youth (cyclist) and 16-year-old J., a regular student of Diyagama College. A. D. A young woman named Amasha Kawmini Jayasuriya (back-rider) has lost her life.
It was the 23rd birthday of the deceased young man the day before the accident, and after entertaining some friends who came home, this unfortunate accident happened while the deceased student was being taken on a motorcycle to get medicine for a headache.
W. who was traveling on the motorcycle in an accident that happened the previous day (03) when a motorcycle collided head-on with a Langama bus at the bend in front of the Galpata Sukhita Children's Home on the Kalutara-Horana road. D. W. Bimsara Sanjeeva, a 23-year-old youth (cyclist) and 16-year-old J., a regular student of Diyagama College. A. D. A young woman named Amasha Kawmini Jayasuriya (back-rider) has lost her life.
It was the 23rd birthday of the deceased young man the day before the accident, and after entertaining some friends who came home, this unfortunate accident happened while the deceased student was being taken on a motorcycle to get medicine for a headache. "To create a society free from road accidents through safe driving, the photos of this accident are published to help keep in mind"
Photo credit - Chandana & Lasitha Sandaruwan
කළුතර - හොරණ මාර්ගයේ ගල්පාත සුඛිත ළමා නිවාසය ඉදිරිපිට වංගුවේදී යතුරුපැදියක් ලංගම බස් රථයක මුහුණට මුහුණ ගැටීමෙන් පෙර දින(03) සිදුවූ අනතුරකින් යතුරුපැදියේ ගමන්කල ඩබ්ලිව්. ඩී. ඩබ්ලිව්. බිම්සර සංජීව නැමැති 23 හැවිරිදි තරුණයෙකු( පැදිකරු ) සහ දියගම මහ විද්යාලයේ සාමාන්ය පෙළ සිසුවියක වූ 16 හැවිරිදි ජේ. ඒ. ඩී. අමාෂා කව්මිනී ජයසූරිය නැමැති තරුණිය( පසුපැදිකාරිය ) ජීවිතක්ෂයට පත්ව තිබේ.
අනතුර සිදු වූ පෙර දිනයට මියගිය තරුණයාගේ 23 වන උපන්දිනය යෙදී තිබූ අතර, නිවසට පැමිණි හිතවතුන් කිහිපදෙනෙකුට සංග්රහ කිරීමෙන් අනතුරුව, මියගිය සිසුවියට ඇති වූ හිසරදයකට බෙහෙත් ලබාගැනීම සඳහා ඇයව යතුරුපැදියෙන් රැගෙන යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුර සිදුව ඇත.
" ආරක්ෂාකාරී රිය පැදවීමක් තුලින් මාර්ග අනතුරු වලින් තොර සමාජයක් බිහිකිරිමට, මෙම අනතුරෙහි ජායාරූප විමසා බලා සිහියේ තබා ගැනීමට උපකාරීවනු පිණිස පලකරනු ලැබේ "
ජායාරූප ස්තුතිය - Chandana & Lasitha Sandaruwan