මධ්‍යම කඳවුර - මල්වත්ත මාර්ගයේදී වැසි සහිත කාලගුණය මැද ලිස්සා ගිය 4x4 කැබ් රථයක් කුඹුරකට පෙරළී යයි
4x4 Double Cab Skids and Rolls Over into Paddy Field Along Madawachchiya-Malwatta Road Amid Heavy Rains
පැවති වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් මධ්‍යම කඳවුර - මල්වත්ත මාර්ගයේදී ඊයේ දින 4x4 කැබ් රථයක් මාර්ගයෙන් ලිස්සා ගොස් වෙල්යායකට පෙරළී ගියේය. වාසනාවකට මෙන් කිසිදු ජීවිත හානියක් වාර්තා වී නැත.
Accident 1st reminds all Sri Lankan motorists to exercise defensive driving, maintain safe headway distance, and adhere to posted speed limits. In case of emergency collisions or breakdowns in Ampara, immediately contact the 1990 Suwa Seriya Ambulance or 119 Police Hotline. For expressway emergencies on E01, E02, E03, and E04, dial 1969.
Need Emergency Towing or Breakdown Assistance in Ampara?
Find nearest verified flatbed car carriers, mobile mechanics & insurance claim hotlines.